Login for faster access to the best deals. Click here if you don't have an account.

කුලියාපිටිය නගර සීමාවෙන් ව්යාපාරයක් සඳහා සුදුසු බිම් කොටසක්

May 21st, 2024 at 16:49   Property   Kuliyapitiya   26 views Reference: 5448

Location: Kuliyapitiya

Price: ₨800,000


කුලියාපිටිය නගර සීමාවෙන් ව්‍යාපාරික ස්ථානයක් සඳහා සුපිරි බිම් කොටසක් මිලදී ගන්න අප හා සම්බන්ධ වන්න..

  • වයඹ වෛද්‍යපීඨය ඉදිරිපිටින්ම...
  • තාර යෙදූ පුළුල් මාර්ග...
  • තෙකලා විදුලිය...
  • දුරකතන රැහැන් පද්ධතිය...
  • නාගරික ජලනළ පද්ධතිය...
  • නිරවුල් ඔප්පු...
  • කොන්ක්‍රීට් කාණු පද්ධතිය...

Additional Details

Land Size (Perches)
6
Address (Optional)
කුලියාපිටිය, කුරුණෑගල පාර, ලබුයාය