Login for faster access to the best deals. Click here if you don't have an account.

පර්චස් 240 ක ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.

Jun 7th, 2024 at 08:43   Property   Kurunegala   20 views Reference: 5504

Location: Kurunegala

Price: ₨15,000,000 Negotiable


ඉඩම අසළ පාසල,පන්සල,බෙහෙත් ලබා දෙන මධ්‍යස්ථානයක් ද පිහිටා ඇත.කුරුණෑගල-මඩගල්ල ප්‍රධාන මාර්ගය අතර ඇති එගොඩගම සිට 3 km කට දුරින් කාපට් දමා ඇති මාර්ගයේ ඉඩම පිහිටා ඇත.ඉඩමේ ජල නළ පහසුකම් හා විදුලි පහසුකම් ද සහිතයි.මිලදී ගන්නේ නම් පහත දුරකතන අංක සමග සම්බන්ධ වන්න.

0775284619

0778921102

0765522234

Additional Details

Land Size (Perches)
240
Address (Optional)
No:214,thalakolawewa,polpithigama,kurunegala