Login for faster access to the best deals. Click here if you don't have an account.

පිලියන්දල මඩපාත ගෙයක් සහ ඈනෙක්සි 2 ක් Piliyandala House & 2 Annexes what App imo 0761151435

May 21st, 2024 at 20:54   Property   Piliyandala   46 views Reference: 5450

Location: Piliyandala

Price: ₨27,500,000 Negotiable


පිලියන්දල මඩපාත ගෙයක් සහ ඈනෙක්සි 2 ක්

1 ගෙය ටයිල් ඉස්තොප්පුව ටයිල් හොල් . කුඩා කමරය සමග කෑම කමරය. ටයිල් බාත් රූම් සහ කුස්සිය

2. යාබද උඩුමහල් ඈනෙක්සිය සම්පූර්ණ ටයිල් පහල කාමරය ඉහල කුස්සිය සහ බත් රූම්

3.පිටිපස ඈනෙක්සිය ආලින්දය ටයිල් බාත් රූම් සහ හෝල්. කුඩා කාමරය කෑම කාමරය සහ කුස්සිය

වාහන පාර්කින් 2

මධ්‍යම පලාතේ (නුවර නුවර එලිය මාතලේ ගෙයක් සහිත ඉඩමකට හුවමාරුවට ද කෑමත්තෙමි

0761151435 ඉමෝ වට්සෑප් මෙසේජ් තියන්na

ස්තුතියි.

පොල්හේන හන්දියට 157 බස් එකට මිටර් 50කි

Piliyandala Madapatha. 3 units

1 Main upstair house in the front 2 bedroom kitchen bath fully tiled.

2 Annex Ground Floor One bedroom and dinning area with tiled Bathroom and Hall and Verendah all in Ground floor at the Right side if the Land

3 Annex Ground floor living Bedroom upstairs Kitchen and Bathroom All Tiled on the left side of the land ( As seen in the Photo)

Plan drawings are attached

Exchange with a land with a house in Kandy Nuwara Eliya or Matale also considered

please leave a message either IMO/whats App 0761151435

Thanks

Gunaratna

Additional Details

Bed Rooms
4
Bathrooms
3
Land Size (Perches)
10
Furnished
No