බියගම ආයෝජන කලාපයට ආසන්නව ඉඩමක් විකිනීමට ඇත.
Nov 26th, 2023 at 23:23 Property Gampaha 64 views Reference: 4182₨60,000,000
₨60,000,000
₨60,000,000
₨60,000,000
₨60,000,000
Location: Gampaha
Rent: ₨60,000,000
බියගම ආයෝජන කලාපයට ආසන්නව ඉඩමක් විකිනීමට ඇත.
සියබලාපේ හන්දියේ සිට 100 mදුරින් ඉඩම පිහිටා ඇත.
ඉඩමේ ප්‍රමාණය :- පර්චස් 40
කැලණියට 4 km
කිරිබත්ගොඩ නගරයට 3 km
ජලය සහ විදුලිය ලබාගැනීමට පහසුකම් සහිත මෙම ඉඩම,
• තොග ගබඩා කිරීමේ ව්යාපාර සඳහා
• ආහාර හෝ නිමි ඇදුම් ව්යාපාරික කටයුතු සඳහා
• ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම
• බර වාහන අගනයක් සඳහා
• ස්ථිර පදිංචිය
වැනි වෙනත් ඕනෑම ව්යාපාරයක් සඳහාවඩාත් සුදුසු වේ.
සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
ඉඩම පරීක්ශාවට වෙලාවක් වෙන්කර ගැනීමට අමතන්න.
විමසීම් :- 075 4173965
whatsapp :- 075 4173965
අතරමැදියන්/ බ්රොකර්වරුන් අනවශ්යයි.
Additional Details
Land Size (Perches)
40