Login for faster access to the best deals. Click here if you don't have an account.

මාතර පඹුරණ පරමුල්ල පාරේ පිහිටි අගනා බිම් කොටසක් වහාම විකිණීමට

May 14th, 2024 at 23:17   Property   Matara   19 views Reference: 5420

Location: Matara

Price: ₨1,100,000 Negotiable


පර්චස් 26 ක බිම්කොටසකි.

බිම්සවිය ප්‍රථම පන්තියේ

හිමිකම් ඔප්පුව

මාතර පිහිටි ප්‍රධානතම පාසල්

(මාතර රාහුල,සුජාතා,ශාන්තතෝමස් ) වල කවයන්ට අයත් වේ.

නගර සභාවේ වරිපනම් අංකයක්ද සහිතයි.

මාතර නගර සීමාවට අයත් සියළු නාගරික පහසුකම් සහිතයි.

පොල්හේන වෙරළට ඉතා ඉක්මනින් ලඟා විය හැක.

(ප්‍රධාන මාර්ගයෙන් 1 Km )

වහාම විකිණීමට විමසීම් -0776988501

(පර්චසයක මිල සඳහන් කර ඇත. සාකච්ඡා කර ගත හැක.)

Additional Details

Land Size (Perches)
26