A 15 Perches residential land for sell in Wattegama.
May 25th, 2023 at 10:31 Property Kandy 28 views Reference: 3317₨1,500,000
Location: Kandy
Price: ₨1,500,000 Negotiable
පර්චස් 15-17 ක ප්‍රමාණයක් මුල් ඉඩමෙන් වෙන්කොට විකුණනු ලැබේ. පිරිසිදු ඔප්පු, නල ජලය, විදිලිය සහිතයි. කොන්ක්‍රීට් කල පාරට මායිම් වූ කොස්, පොල් සහ සාදික්කා වැනි බෝග සහිත මෙම ඉඩම යටිරාවන සිට පයින් යන දුරින් පිහිට ඇත. මුදල් අවශ්‍යතාවයක් මත විකිණේ.
Additional Details
Land Size (Perches)
15