Login for faster access to the best deals. Click here if you don't have an account.

A building for a Tourism Hotel / Commercial Establishment is for sale at Udawalawa Junction

Oct 17th, 2023 at 19:31   Property   Embilipitiya   32 views Reference: 4552

Location: Embilipitiya

Price: ₨98,000,000 Negotiable


සංචාරක හෝටලයක් / වාණිජ ආයතනයක් සඳහා උඩවලව හංදියෙහි ගොඩනැගිල්ලක් විකිණීමට ඇත!
A building for a Tourism Hotel / Commercial Establishment is for sale at Udawalawa Junction!

Property type: Building & Land
Address: Udawalawa Junction, Udawalawa
Size: 13.5 perches

සංචාරක හෝටලයක් සඳහා වඩාත් සුදුසු, උඩවලව හංදියෙහි ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 13.5 ක භුමියෙහි ඉදිකර ඇති වර්ග අඩි 7400 (දිග 107 x පළල 22) කින් සමන්විතව සිව්මහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
️ පහත මහල (කාමර 02ක්)
️ බිම් මහල (ශාලාවක් (වැසිකිළි සහිත))
️ පළමු මහල (ශාලාවක් (වැසිකිළි සහිත))
️ දෙවන මහල (නාන කාමර සහිත කාමර 05ක්)
️ ජල ටැංකි සවි කර ඇති ස්ථානය

ගොඩනැගිල්ලේ සිට…
ඇඹිලිපිටියට 14km (විනාඩි 20)
උඩවලව ඇත් අතුරු සෙවන 3.2km (විනාඩි 05)
උඩවලව ජාතික වනෝද්‍යානය 18km
ඇඹිලිපිටියට මාල ඇල්ල – කෑල්ල 33km
සංඛපාල රජමහා විහාරය 7.6km
මාදම්‍පෙ 31km

️ සින්නක්කර ඔප්පු
️ තෙකලා විදුලිය හා ජල පහසුකම් ඇත
️ ඉදිකිරීම් කටයුතු වලින් 85% ක් අවසන් කර ඇත
️ ගොඩනැගිල්ල පරීක්ෂා කර ගත හැක

මිල රු. මිලියන 98 කි (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

විමසන්න:
072 7447454
070 7736352
070 7396954

Additional Details

Size (Sqft)
7400
Address (Optional)
Udawalawa Junction, Udawalawa