Login for faster access to the best deals. Click here if you don't have an account.

A House ,Facing to main rd,with 44 perches Land

Aug 12th, 2024 at 18:38   Home and Garden   Galle   70 views Reference: 5704

Location: Galle

Price: ₨9,000,000 Negotiable


පර්චස් 44 ක ඉඩම,

විශාල කාමර 4, ලොකු සාල 2 , ලොකු කුස්සිය.

සහ නාන කාමරය.

ඌරගහ ප්‍රධාන පාරට මීටර 50 දුරින් ( ප්‍රධාන

පාරේ සිට දෙවෙනියට ඇති නිවස), මහ ඒදන්ඩ

නගරය ට විනාඩි 10 ක දුර.

(Easy access to Karandeniya Central college / madakumbura college , Super market , post office , AG office etc.... )

කුරැදු, පොල් ගස් 20 කට වඩා වටිනා ශාක සහිත පදිංචි වීමට ඉතා සුදුසු, සුන්දර නිස්කලංක වටපිටාව.

සින්නක්කර නිරවුල් ඔප්පු.

ජල, විදුලි සියලු පහසුකම් සහිතව.

ඉතා පහසුවෙන් බැංකු ණය පහසුකම්.

ලක්ෂ 90

Bamvelgoda, Karandeniya, Galle District.

Additional Details

Condition
New