Home / Products / බද්දේගම ගිනිමැල්ලගහ කිරිවැල්ලගහ 243ක ඉඩමක් විකිනීමට

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5

බද්දේගම ගිනිමැල්ලගහ කිරිවැල්ලගහ 243ක ඉඩමක් විකිනීමට

රු. 30,375.00

Negotiable

PROPERTYTYPE:Land
STATUS:For Sale
FURNISHINGSTATUS:Unfurnished
OWNERSHIPTYPE:Freehold

Contact: Lahiru Guitar Shop

Location: Galle

බද්දේගම; ගිනිමැල්ලගහ; කිරිවැල්ලගහ තුංමංහංදියේ හික්කඩුව දොඩම්ගොඩ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පර්චස් 243 විකිණීමට

හික්කඩුවට 7.7km විනාඩි 12.
ගෝනපිනුවලට 3.4km විනාඩි 5.
බද්දේගම අධිවේගී පිවිසුමට 8.4km විනාඩි 14

නිරවුල් ඔප්පු.

සම්පූර්ණ ඉඩම මිලදී ගන්නේ නම් පර්චස් එකකට රුපියල් 125,000/=

ව්‍යාපාරයකට නේවාසික නිවාඩු නිකේතනයකට කැබලි කර විකිණීමට හෝ වගා කිරීමට (කුරැදු,තේ,ගම්මිරිස් ) වඩාත් සුදුසුයි.

අමතන්න 0774987856

ඉක්මනින් මිලදී ගන්නේ නම් ඔබේ මිල සලකා බැලිය හැක.
මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ආසන්න ඉඩම් පර්චසය වෙළඳපළ වටිනාකම 300,000/= ට වැඩි සහ ඇතුළත 200,000/= ට වැඩි වේ.