Home / Products / English Classes in Galle English Courses in Galle Spoken English Classes in Galle

Negotiable
Contact: BEMI
Location: Galle
“අනේ මට ඉංග්‍රීසි බෑ, මම ඉංග්‍රීසි වලට බයයි, මට ඉංග්‍රීසි කතාකරන්න බෑ කියන ඔබ “Yes I Can, I Speak English, I Know English Very Well” කියලා ඕනම තැනක ඉදිරිපත්වෙන්න, බය නැතුව කියන්න British English Mastery Institute අපි නිර්මාණය කරනවා
ඔබ තෝරාගන්නා පාඨමාලාව අනුව පංති ආරම්භ වන දින සහ වේලාවන් වෙනස්වනු ඇත. සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා, ඉක්මන් කරන්න අදම ලියාපදිංචි වී 20% සුවිශේෂී වට්ටම් (පාඨමාලා ගාස්තු අඩුකිරීම්) හිමිකරගන්න. පාඨමාලවන් සදහා ලියාපදිංචි වන ඔබට වාරික වශයෙන් ද ගාස්තු ගෙවීම් සිදුකළ හැකියි.
සැ.යු: සියලුම වට්ටම් වලංගු වනුයේ අගෝස්තු 31 දක්වා පමණි. ඉන්පසු සම්බන්ධ වන ඔබට සම්පූර්ණ පාඨමාලා ගාස්තු ගෙවීමට සිදුවේ.
පාඨමාලාවන් සාර්ථකව නිම කරන ඔබට මුලු ලොවම පිළිගත් වටිනා සහතිකයක්.කිසිදු ගුරුවරයෙක් හෝ ආයතනයක් ලබානොදෙන මිල කළ නොහැකි අතිවිශාල දැනුමක් අපි ලබා දෙනවා.
Please Find The English Certificate Courses & Diploma Program Details in Below 👇
Location: No 36, Pavilion Building, Gamini Mawatha, Galle
Contact: 0772736770
Online Zoom පංති ද පැවැත්වේ
පාඨමාලාවන් සාර්ථකව නිම කරන ඔබට මුලු ලොවම පිළිගත් වටිනා සහතිකයක් පිරිනැමේ.