Home / Products / House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5Thumbnail 6Thumbnail 7

House For Sale

රු. 17,300,000.00

PROPERTYTYPE:House
STATUS:For Sale
FURNISHINGSTATUS:Furnished

Contact: Admaster

Location: Kalutara

🏠️ අංග සම්පුර්ණ නිවසක් විකිණීමට

🏠️ හොරන නගරයට 6km 🏠️ මොරගාහෙන නගරයට 1km 🏠️ හොරන පාදුක්ක ප්‍රදාන පාරට මිටර් 100

🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 10යි.

💠 නිවසේ විස්තර
➡️ නිදන කාමර 3
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ සාලය
➡️ රොලර් ගෙට්ටු ( electric )
➡️ Hot water
➡️ ෆැන්
➡️ කුස්සියෙ ෆැන්ට්‍රි කබඩ්
➡️ කර්ටන් දමා ඇත
➡️ අංග සම්පුර්ණ මිදුල

🌊 ජලය, විදුලිය
🌊 නළ ජලය

🔵 ළඟම නගර - හොරන,මොරගාහෙම

💠 ප්‍රධාන පාරට දුර 100M

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

💰 මිල රු. 17300000 අවසාන මුදල

☎️ විමසිම් හිමිකරු
0766381028