Home / Products / House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5Thumbnail 6

House For Sale

Negotiable

PROPERTYTYPE:House
STATUS:For Sale
FURNISHINGSTATUS:Furnished

Contact: Admaster

Location: Galle

🏠️ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට.

🏠️ ගාල්ල යක්කලමුල්ල., තෙල්ලඹුර
🏠️ ඉඩමේ ප්‍රමාණය. පර්චස් 140

💠 කුරුදු, පොල්, මහොගනි, කොස් යානාදීය බෝග වර්ගවලින් ආදායම් ලබා ගැනිමට හැකිය.

🏠️ ඉඩමේ සිට උඩුගම ගාල්ල ප්‍රධාන පාරට 500m.
🏠️ යක්කල මුල්ල නගරයට 2 Km.
🏠️ කාරාපිටිය රෝහල විනාඩි 30
🏠️ ගාල්ල නගරයට විනාඩි 40

💠 නිවසේ

➡️ නිදන කාමාර 4 යි
➡️ නාන කාමරය 2 යි
➡️ සාලය
➡️ මුලුතැන්ගෙය 2 යි
➡️ වැරෙන්ඩාව
➡️ ටීවි කාමරය
➡️ වටකර තාප්පය.

🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය.

💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0779042650