Home / Products / House For Sale

රු. 95,000,000.00
Negotiable
Contact: Admaster
Location: Colombo
🏠️ හංවැල්ල නගරයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ස්ථානයකට ඉහලින්ම සුදුසුයි
🏠️ හංවැල්ල නගරයෙන් වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට .
🏠️ ප්‍රධාන අයිතිකරු විදෙස්ගතව සිටින බැවින් ඔහුට මෙම ඉඩම සහ නිවස ඉතාම ඉක්මනින් විකිණිමට අවශ්‍ය වී ඇත.
🏠️ හංවැල්ල නගරයේ සීතාවක රාජ සිංහ ( ගග අද්දර චිත්‍රපටය පටිගත කල ප්‍රසිද්ධ හංවැල්ල තානායම අසල සිට එම පැත්තෙම 100m දුර )
🏠️ හංවැල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට. ( ඉඩමේ සිට බස් නැවතුම්පොළට 40 M )
🏠️ හොටලයකට , විලා, රෙස්ටුරන්ට් , වෙළෙඳ සංකීර්ණයකට වඩාත් සුදුසුයි.
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 25.6 යි.
🏠️ නිවස ඉදිරිපිට බයි පාස් පාර අඩි 86 පළල.
💠 ලස්සන ආලින්දය ඇතිල් විමේ ආලින්දය
🏠️ එල් සහිත විශාල සාලයට
🏠️ කෑම කාමරය
🏠️ නිදන කාමර 4
🏠️ නාන කාමර 2
🏠️ TV Room
🏠️ නිවස ඉදිරි පස පැති කලුගල් බැම්ම රවුම් විදුලි පහන් සහිතයි.
🌊 ජලය, විදුලිය
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය ( මෙම සියලුම පහසුකම් නිවසින් එලියට බැස්ස විට ලබාගත හැකිය )
💰 මිල කොටි 9.5 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
💠තනි අයිතිකරැ ,
අසේල කුමාරගේ
366/a ,ලෝලෙවල් පාර
(බයි පාස් රෝඩ්)
හංවැල්ල .
☎️ විමසීම් හිමිකරු
00393381554848
00393331966690
(Whatapp )
☎️ ලංකාවේ විමසීම්
0766538284 THUSHARA
JAYATHISSA