Home / Products / House For Salr

Negotiable
Contact: Admaster
Location: Kegalle
🏠️ අංග සම්පූර්ණ තෙමහල් නිවසක් විකිණීමට.
🏠️ සුන්දර කදු වැටියක අසිරිය විදමින් ඉතාමත් නිස්කාලංක වටපිටාවක් වැදගත් පුද්ගලයෝ වාසය කරන ප්‍රදේශයකි.
😍 හොටලයකට වඩාත් සුදුසුයි
🏠️ කෑගල්ල නගරයෙන්.
🏠️ ඉඩමේ සිට ප්‍රධාන පාරට 75m
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 15
🏠️ වර්ගඅඩි 6750
💠 නිවසේ
➡️ නිදන කාමර 6 යි ( Master Bed Rooms AC )
➡️ නාන කාමර 3 යි ( Hot Water Heater සමග )
➡️ සාලය 3 යි
➡️ මුලුතැන්ගෙය 2 යි
➡️ වාහන නැවතුම් ස්ථානය.
➡️ වටකර තාප්පය.
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
0718515777
0758772577