Home / Products / Land With House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5

Land With House For Sale

රු. 3,600,000.00

Negotiable

PROPERTYTYPE:Land
STATUS:For Sale
FURNISHINGSTATUS:Semi-Furnished

Contact: Admaster

Location: Matara

🏠️ වැලිගම සංචාරක පුරවරයේන් වටිනා ඉඩමක් සමග සාදාගෙන එන නිවසක් ද ඇත.

😍 මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි.

➡️ ගාල්ල මාතර ප්‍රධාන පාරට මුහුනලා.

🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 12 යි

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

💰 මිල පර්චස් එකක් ලක්ෂ 36 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0774973250