Home / Products / NURSING, CAREGIVER & MLT ASSISTANT COURSES

product image
Thumbnail 1Thumbnail 2

NURSING, CAREGIVER & MLT ASSISTANT COURSES

Contact: IVA PARA MEDICAL CAMPUS

Location: Ratnapura

Nursing , Caregiver & MLT Assistant Courses 💙

🏥 IVA PARA MEDICAL CAMPUS

👉තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහතික ලබා දෙන
👉ප්‍රතීතනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන
👉ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත්
👉ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්
👉 දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි

පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ

රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි

පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත

පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු

සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ

Nursing course

සතියකට දින දෙකකි - පාඨමාලා කාලය වසරකි

අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත් විය යුතුය.
වයස අවුරුදු 17 – 35 අතර විය යුතුය.

Caregiver course

Theory - online
Caregiver- on campus
පාඨමාලා කාලය මාස 4කි

අ:පො:ස සා:පෙළ පෙනී සිට තිබිය යුතුය
වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය

MLT assistant course

Theory - online
Caregiver- on campus
පාඨමාලා කාලය මාස 6කි

අ. පො. ස. සා/පෙළ ගණිතය හා විද්‍යාව විෂයයන් සමත් විය යුතුයි


දිවයන පුරා අධ්‍යන මධ්‍යස්ථාන - රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය

අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220

නැතහොත්
ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න
Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න
http://www.iva.lkz/admission/
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට www.iva.lk