Home / Products / Two Story House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5Thumbnail 6

Two Story House For Sale

රු. 16,000,000.00

Negotiable

PROPERTYTYPE:House
STATUS:For Sale
FURNISHINGSTATUS:Furnished
OWNERSHIPTYPE:Freehold

Contact: Admaster

Location: Gampaha

🏡 අංග සංපුර්ණ දෙමහල් නිවසක් විකිණීමට

📍 ස්ථානය: කළගෙඩිහේන
📏 ඉඩමේ ප්‍රමාණය: 15 පර්චස්
🏠 නිවසේ විස්තරය:

🏠️ නිදන කාමර 4
🏠️ නාන කාමර 3 පිටතින( ටොයිලට් 1)
🍽️ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
🏠️ වටකර තාප්පය සහිත ගේට්ටුව

🌊 ( ලින් ජලය නල ජලය වෙන වෙනම ටැංකි වල ඇත. විදුලිය
💠 පිරිසිදු සින්නක්කර ඔප්පු

🌿 විශේෂත්වය:
✅ නුවර පාරට 1.2 Km
✅ 201/2 බස් පාරට 250 M
✅ සාමකාමී වටපිටාව
✅ ලයිසියම් පාසලට 2km, සංඝබෝධි පාසලට 2.5km
✅ වෙළෙඳ සංකීර්ණ
✅ බැංකු
✅ පහසු පදික මාර්ග හා ප්‍රවාහන පහසුකම් යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල: රු. ලක්ෂ 160 (Negotiable)

📞 දුරකථන අංකය:
☎️ හිමිකරු
📲 0751699238
📲 0718350949