Dr.Rashel Vitamin C Face Cream
Aug 5th, 2022 at 20:31 Beauty & Well being Colombo 14 12 views Reference: 1260₨1,700
Location: Colombo 14
Price: ₨1,700
Original Dr. Rashel Vitamin C Face Cream
ඔබගේ සම ඉතාමත් හොදින් පැහැපත් හා දීප්තිමත් කර ගැනිමට Dr. Rashel Vitamin C Face Cream එක තුලින් හැකියාව ලැබේ.
මෙය භාවිතා කර ඔබත් අදම වෙනස වටහාගන්න.
මෙමගින් පහත සඳහන් ප්රතිඵල ඔබට ලබාගත හැකිය.
සම පැහැපත් හා දීප්තිමත් කිරිම.
මුහුණේ ඇති කලු ලප කැලැල් ඉවත් කිරිම.
කුරුලෑ නැති කිරිම.
මුහුණේ ඇති සිදුරු නැතිවි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
ප්රතිඵල ලැබිම අනිවාර්යයි
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook:
Instagram:
Additional Details
Condition
New