Login for faster access to the best deals. Click here if you don't have an account.

Dr.Rashel Vitamin C Smoothing Gel

Aug 5th, 2022 at 20:36   Beauty & Well being   Colombo 14   12 views Reference: 1262

Location: Colombo 14

Price: ₨1,499


Dr Rashel Vitamin C Soothing Gel

️හිසකෙස් , සම , නියපොතු නොනවතින සත්කාරය

මෙම නිෂ්පාදනය මගින් ඔබට...

️සම පැහැපත් කරයි.

️ සම නිරෝගීමත් කරයි.

️සම ප්‍රකෘතිමත් කරයි.

️සමෙහි වියළි බව නැති කරයි.

️සුන්දර නිය පෙළක් ලබා ගැනීම සඳහා .

මෙය දිනපතා නියපොතු මත ආලේප කර සම්බාහනය කිරීම මගින් නිය පොතු කැඩීයාම වියළීම වළක්වා ගත හැක .

️මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන

️වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C GEL භාවිතා කළ හැක .

️ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා

️HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත .

300 gm Original Products

අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk

Facebook:

Instagram:

Additional Details

Condition
New