For rent an agriculture land in Ambanpola
Oct 10th, 2023 at 14:03 Property Galgamuwa 56 views Reference: 4521₨120,000
Location: Galgamuwa
Rent: ₨120,000
අඹන්පොල-ගල්ගමුව පාරේ කාසිකොටේ එකම ඉඩමට යාබඳව පිහිටි ගොඩ ඉඩම් අක්කර 4 ක් සහ මඩ ඉඩම් අක්කර 5 ක් වගා කටයුතු සදහා බදු දීමට ඇත.
මෙම ඉඩමේ විදුලිය සහිත නිවසක් සහ වැවක් පිහිටා ඇත.
වසරක බදු මුදල රුපි.120000.00 ක් පමණයි.
වගා කිරීමට උනන්දුවක් දක්වන හා බදු පදනම මත ලබා ගැනීමට කැමති අය 0718610488 අංකයට අමතන්න
Additional Details
Land Size (Perches)
336
Address (Optional)
115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.