Login for faster access to the best deals. Click here if you don't have an account.

Grade 6-9 Science Monthly 500/= Online

Dec 10th, 2023 at 13:00   Learning   Boralesgamuwa   56 views Reference: 4773

Location: Boralesgamuwa

Price: ₨500


6, 7, 8, 9 ශ්‍රේණි සඳහා විද්‍යාව

ඉහල ප්‍රතිඵල සහතික කරමි.

Online දිවයිනටම ( monthly 500/=)

චතුර Academy - බොරලැස්ගමුව

නැණපති- බෙල්ලන්විල

අපගේ වැඩ පිලිවෙල

1) විෂය නිර්දේශය දරුවන්ට පැහැදිලව ආකර්ෂණීයව ඉගැන්වී.

2)සෑම දිනකම ආරම්භයේ පසුගිය පාඩම් වලට අදාලව ප්‍රශ්න සාකච්ඡා කිරිම.

3)වාර විභාග වලට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

ක්‍රමානුකූලව විෂය අවබෝධය මගින් දරුවාගේ ලකුණු ඉහල මට්ටමට ගෙන ඒම.

4) අපගේ whatsApp group එක හරහා ප්‍රශ්න පත්‍ර ලබා දීම.

5) පහත අංකය මගින් සම්බන්ධ වන්න

0779486469

Chathura Fernando (B.Sc)