Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale in Homagama

May 25th, 2023 at 09:20   Property   Homagama   17 views Reference: 3316

Location: Homagama

Price: ₨40,000,000 Negotiable


හෝමාගම පිටිපන පුරාණ විහාරය අසල පිහිටි නිදන කාමර 3 ක් නානකාමර 1 ක් සාලය, කුස්සිය ,කෑම කාමරය ,ගබඩා කාමරය, ගරාජය, තාප්ප ගේට්ටු සහිත දෙමහල් නිවස සහ තනි තට්ටුවේ නිවස (කාමර 2, කුස්සිය, නාන කාමරය) විකිණීමට .
ලක්ෂ 40,000,000
ඉඩම පර්චස් 25 යි .
129 බස්පාරට 100m යි
NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට - 3KM
ළිං ජලය විදුලිය සහිතයි .
අමතන්න 071- 5351345

Additional Details

Bed Rooms
3
Bathrooms
2
House Size (Sqft)
1500
Land Size (Perches)
25
Furnished
No
Parking
Yes