Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale in Watareka

May 20th, 2024 at 10:28   Property   Homagama   112 views Reference: 5437

Location: Homagama

Price: ₨23,000,000 Negotiable


වටරැක දුම්රිය ස්ථානයට විනාඩි 10,

125 පාදුක්ක-පිටකොටුව ප්‍රධාන පාරට 600m,

NSBM සරසවියට විනාඩි 15,

හෝමාගමට විනාඩි 20,

අලුතින් ඉදිකළ අංග සම්පූර්ණ දෙමහල් නිවසකි.

වර්ග අඩි 2600,

නිදන කාමර 4,

නාන කාමර 2,

Pantry 2,

පර්චස් 10,

Roller gate එකකින් සහ වට තාප්පයකින් ආරක්ෂා වී ඇත.

වාහන 2ක් නවතා තැබීමේ ඉඩ පහසුකම්.

සියලු ගෘහ භාණ්ඩ සමගින් ලක්ෂ 230,

0769808201 ,

බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.

Additional Details

Bed Rooms
4
Bathrooms
2
House Size (Sqft)
2600
Land Size (Perches)
10
Furnished
Yes