Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale in Kotawila, Kamburugamuwa, Matara

Feb 16th, 2024 at 09:57   Property   Matara   44 views Reference: 5048

Location: Matara

Price: ₨3,500,000 Negotiable


දිස්ත්‍රික්කය - මාතර

නගරය - කඹුරුගමුව

සුන්දර මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුගමුව, කොටවිල ප්‍රදේශයේ සුන්දර වෙල් යායකට මුහුනලා තිබෙන අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට

මාතර නව මහ රෝහලට (ලැබීම රෝහල ) 2km

උසාවි සංකීර්ණයට 2.5km

ප්‍රසිද්ධ පාසල්, (මාතර සුජාතා විද්‍යාලය, රාහුල විද්‍යාලය.... )

️ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ද,

️ බැංකු හා අනෙකුත් සියලු ම නාගරික පහසුකම් සහිත මාතර නගරයට විනාඩි 15 දුරින්

️ කඹුරුගමුව නව පරිපාලන නගරයට ආසන්නයේ

️නිරවුල් / පිරිසිදු ඔප්පු

️නළ ජළය සහ තෙකලා විදුලිය

️ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග සහිතයි.

️නිදහස් සාමකාමි ආරක්ශිත වටපිටාව

පර්චස් 8.5 යි

Additional Details

Land Size (Perches)
8