Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale in Matara

Nov 1st, 2023 at 00:09   Property   Kekanadura   55 views Reference: 4604

Location: Kekanadura

Price: ₨3,275,000 Negotiable


මාතර නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත.ඉදිරි පිටින් මනරම් වෙල් යායකට මුහුණලා පිහිටි වටිනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටසකි.

ස්ථානය - කැකනදුර, මාතර

මාතර - යටියන ප්‍රධාන මර්ගයට මුහුණලා

කැකනදුර නව දුම්රියපොලට ඉතා ආසන්නව

මාතර-යටියන ප්‍රධාන මර්ගයට - 50m

මාතර නගරයට - 5.8km

ගොඩගම අදිවේගි පිවිසුමට - 6.5km

අපරැක්ක අදිවේගි පිවිසුමට - 7km

කැකනදුර නව දුම්රියපොලට - 800m

කැකනදුර හන්දියට - 1km (කැකනදුර හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.)

සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක

***Remarks***

නිවසක් ඉදිකර පදිංචියට සුදුසු නිදහස් වටපිටාව

ඉඩම ඇතුලත කොන්ක්‍රීට් කාණු පද්ධතිය

සම්පූර්ණ පුලුල් මාර්ග පද්ධතිය

ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව

නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අංග සම්පූර්ණ බිම් කොටසකි.

බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව.

ඉඩම් ප්‍රමාණය - 10.0 perch

පර්චසය රැ.327,500

මුළු ඉඩම ම ලක්ශ 32.75 යි.(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

වැඩි විස්තර සදහා අමතන්න - 0718466584 / 0715590925

____________________________________________________________________________

Private Land for Sale

Location - Kekanadura, Matara

Land Size: 10.0 perch

Freehold

Beside Matara-Yatiyana Main Road

Very close to Kekanadura New Railway Station and Kekanadura Junction

For more information

Indika - 0718466584 / 0715590925

Additional Details

Land Size (Perches)
10
Address (Optional)
Thalpawila, Yatiyana Road, Kekanadura, Matara