Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale in Panagoda

Dec 13th, 2023 at 02:11   Property   Homagama   49 views Reference: 4782

Location: Homagama

Rent: ₨2,604,000


පනාගොඩ - වැලිපිල්ලෑව අගනා ඉඩමක් විකිනීමට ඇත.

නිස්කලංක පරිසරය.

හයි - ලෙවල් පාරට විනාඩි 5 යි.

ලෝ ලෙවල් පාරට විනාඩි 5 යි.

හබරකඩ , පනාගොඩ , කඩුවෙල ,

මීගොඩ ආටිගල හංවැල්ල නගර වලට සමීපව

අතුරුගිරිය නගරයට විනාඩි 10 යි.

ගොඩගම නගරයට විනාඩි 5 යි.

සියලුම නාගරික පහසුකම් සහිතව

පිරිසිඳු නිරවුල් ඔප්පු.

ප්‍රාදේශීය සභා සහ සියලු අනුමැති සහිතයි.

තෙකලා ජලය / විදුලිය සහිතයි.

කොන්ක්‍රීට් කානු පද්ධති සහ තාර යෙදූ පුලුල් මාවත්

වැඩි විස්තර සඳහා විමසන්න - 0779663429

Additional Details

Land Size (Perches)
6
Address (Optional)
Batawala, Panagoda