Login for faster access to the best deals. Click here if you don't have an account.

Laptop No Power |Chip Level | Backlight | Hinges | Motherboard Repair & Service

Feb 28th, 2024 at 16:46   Services   Kiribathgoda   63 views Reference: 5106

Location: Kiribathgoda

Price: Contact us Negotiable


වසර 12 කට වඩා වැඩි අලෙවිය සහ විස්වාසනීය සේවා සැපයීමේ පුරෝගමියා වන අපගේ අද්විතීය හා පලපුරුදු සේවාවන් ඔබත් ලබාගන්න.

Avail our unique and experienced services pioneered in over 12 years of sales and reliable services.

නිශ්චිත ස්ථානයක් නොමැතිව ව්‍යාජ ආයතනික නාමයන්ගෙන් පෙනී සිටිමින් සේවා සපයන නිවෙස් හා පුද්ගලයන් වෙත ගොස් ඔබගේ වටිනා කාලය මුදල් මෙන්ම උපකරණ හා උපාංගයන්ට වන හානියද වලක්වා ගන්න

Save your device and spare parts, also avoid wastage of your money and time from the fake and nonprofessional service providers who appear as business with fake corporates

ඔබගේ නිවසේ , කාර්යාලයේ , වැඩබිමේ ඕනෑම වර්ගයක පරිගණක සහ පරිගණක ආශ්‍රිත සුහුරු තාක්ෂණික උපකරණ අලුත්වැඩියාවන් සඳහා ඔබත් අදම අපට කතා කරන්න

Contact us for any kind of repairs and maintenance of computers, laptops and computer related smart electronic device (printers - Headset

ඔබගේ නිවසටම - සේවා ස්ථානයටම පැමිණ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සේවා සැපයීමේ පහසුකම සහිතයි (කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුලත)

Home and office visiting services availed (Colombo and Gampaha district only –based on distance)

ක්ෂේත්‍රයේ පායෝගික පළපුරුද්ද සහිත ගුණාත්මක නිපුණත්වයෙන් උසස් වෘත්තිකයන්ගෙන් විස්වාසනීය - කාර්යක්ෂම තොරතුරු තාක්ෂණයේ සුපිරිතම හා අසම සම අලුත්වැඩියා කිරීමේ හා නඩත්තු සේවා රැසක් අවම හා ඉතාමත් සාදාරණ මිල ගණන් යටතේ ලබාගන්න

Get the best and unmatched IT repair and maintenance services at the lowest and most affordable rates from reliable and efficient IT professionals with quality expertise and hands-on experience in the field.

- Laptop Motherboard Repairing & Service

- Laptop Chip Level Motherboard Repairing & Service

- Damage|Broken Hinges Repair & Replacement

- Normal-Slim 30|40 Pin - 15.6"|14" inch FHD|HD Laptop Display Replacement

- Laptop No Power Damage Motherboard Repairing

- Laptop No Display Damage Motherboard Repairing

- Laptop Water Damage Motherboard Repairing

- Any VGA Cards MSI|GTX|RTX|RX 580 TO 6800XT (1GB - 32GB) Repair & Service

- Printer Ribbon|Colour|Printer Head Errors Full Repair & Service

- MacBook Damage No Power Motherboard|Faults and Errors Repair Service

- Different Beep Sounds Type Errors Repair and Service - Laptop

- Backlight Faults Repair - Laptop

- Laptop Battery|Keyboard Replacement

ShaTech Zone – Kiribathgoda

34/B, New Kandy Road, Kiribathgoda

Find on Google maps – Shatech Zone

ConatctNumber – 077 732 1127 / 0112 907 337