Home / Products / High Quality Ladies Hand Bag
Contact: Urban Totes
Location: Kegalle
High Quality Ladies Handbags / Office Bag
( ඔෆිස් අරන් යන්න , ගමනක් යනකොට බඩු ටික දාගෙන යන්න ගැළපෙනම බෑග් එක. මේකෙ ලෙදර් එක සහ අනිත් බැජ් අයිටම් හොදම තත්වයේ ඒවා තමයි දාලා තියෙන්නෙ. අතරමැදියො නැතුව කෙලින්ම අපෙන්ම ගන්න නිසයි මෙච්චර අඩුවට ගන්න පුළුවන්. )
WhatsApp : 070-4647488
🔸 Retail Price - 1450/- ( සිල්ලර මිල - 1450/- )
🔸 Wholesale Price (බෑග් 15 ට වැඩි) - 1250/- )