Login for faster access to the best deals. Click here if you don't have an account.

Residental land for sale in Marawila

Oct 2nd, 2023 at 13:45   Property   Marawila   55 views Reference: 4501

Location: Marawila

Price: ₨6,900,000


හලාවත - කොළඹ පාරට ආසන්නයේ. දිනෙන් දින දියුණුවන මාරවිල නගරයෙන්ම පදිංචිවීමට දැන් ඔබට කදිම අවස්ථාවක්...

මාරවිල නගරයට කි.මී 1 ක පමණ දුරින් පිහිටි පර්. 23 ක අගනා වටිනා ඉඩම දැන් විකිණේ.

ජලය, විදුලිය සහිත නිවසකින්ද යුක්ත ඉඩමකි.

සියලු නාගරික පහසුකම් සහිතයි. පිරිසිදු ඔප්පු.

පර්.එකක් ලක්ෂ 3 බැගින් මුලු වටිනාකම ලක්ෂ 69 ක් පමණයි.

සියලු විමසීම්

0718610488

0760770301

Additional Details

Land Size (Perches)
23
Address (Optional)
Marawila, Marawila