Login for faster access to the best deals. Click here if you don't have an account.

Rooms for Rent for Gents in Nugegoda

Jun 9th, 2024 at 12:02   Property   Nugegoda   17 views Reference: 5506

Location: Nugegoda

Rent: ₨6,850


Rooms for Rent for Gents in Nugegoda (6850 Per Month)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිරිමි අය 3 කට නවාතැන් පහසුකම් ඇත.

කාර්යාලවල රැකියා නියුතු අය සඳහා පමණි.

එක් තනි කාමරයක් තනිඅයෙකුට හෝ දෙදෙනෙකුට නවාතැන් ගැනීමට හිස්ව ඇත.

තනි අයෙකු ගන්නේ නම් මාසික ගාස්තුව රු.12000/= (ලයිට් වතුර බිල් සහිතව)

දෙදෙනෙකුට ගන්නේ නම් එක් ඇඳක් සඳහා මාසික ගාස්තුව රු.6850/= (ලයිට් වතුර බිල් සහිතව)

අත්තිකාරම් මුදල රු.3500/=

තවත් කාමරයක එක් අයෙකුට අනෙක් අය සමග හවුලේ සිටීමට නවාතැන් පහසුකම් ඇත.

එක් ඇඳක් සඳහා මාසික ගාස්තුව රු.6850/= (ලයිට් වතුර බිල් සහිතව)

අත්තිකාරම් මුදල රු.3500/=

බෝඩිම දෙවන මහලේ පිහිටා ඇත. වෙනමම පිටතින් ඇතුළු විය හැක.

වාහන parking නොමැත. යතුරු පැදි පමණක් park කල හැක.

ලයිට් වතුර මීටර් බෝඩිමට වෙනමම ඇති නිසා මාසික බිල් සම සමව බෙදනු ලැබේ.

Additional Details

Bed Rooms
2
Bathrooms
2
Address (Optional)
Gangodawila, Nugegoda.