Login for faster access to the best deals. Click here if you don't have an account.

Sawmill for rent

Jun 2nd, 2024 at 00:04   Property   Polgahawela   21 views Reference: 5486

Location: Polgahawela

Rent: ₨70,000 Negotiable


සියළු යන්ත්‍රෝපකරන වලින් සමන්විත අංගසම්පූර්ණ කුරුණෑගල පොතුහැර පිහිටි අප ලී මෝල බදු දීමට බලාපොරොත්තු වේ.ඕනෑම වර්ගයේ ගසක් ඉරීමට හැකි (full permit) බලපත්‍රය සහිතයි.කර්මාන්තයේ යෙදී සිටින ව්‍යසායකයන්ට වඩාත් සුදුසු වේ.පර්චස් 80 ක පමණ වැඩි ඉඩක් සහිත ප්‍රදාන පාරට මුහුනලා ඇති හෙයින් දැව ප්‍රවාහනයද දැව හසුරවා ගැනීමටද වඩාත් පහසුය. වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

Mobile/whattsapp ( 0710419966 )

Additional Details

Address (Optional)
Kurunagala,pothuhera
Parking
Yes

Tags:

sawmill