Login for faster access to the best deals. Click here if you don't have an account.

Spoken English Classes for Adults Children Any Age Speak in English with Grammar Fast Course for Children

Mar 30th, 2024 at 17:35   Learning   Akuressa   18 views Reference: 5277

Location: Akuressa

Price: ₨5,000 Negotiable


කතා කරන විට ගොතගැසෙනවාද? කතාකරන්නට බයද? අපහසුතාවකින් තොරව ඕනෑම අයෙකු සමග චතුරව ඉංග්‍රීසියෙන්ම සිතා ඉංග්‍රීසියෙන්ම වචන ගළපා ස්වාභාවිකවම ඔබව කතාවට හුරුකරන සංවාද කටපාඩම් නොකරවන එකම ප්‍රායෝගික ඉංග්‍රීසි පංතියයි මේ. අදම අමතා ඔබගේ පංති දින සහ වේලාවන් වෙන්කරවාගන්න 0768837351

විශ්ව විද්‍යාල සිසුන්, ගෘහනියන්, පාසල් සිසුන්, වෘතිකයන්, ව්‍යාපාරිකයන්, විදේශ ගත වන්නට සිටින්නන් ඇතුලු ඕනැම අයෙකුට මෙම තනි කණ්ඩායම් ද්වී මාසික පාඨමාලාව හා සම්බන්ධ විය හැක.