Login for faster access to the best deals. Click here if you don't have an account.

''TITANIUM FLOORING''

May 14th, 2024 at 09:43   Services   Gampaha   30 views Reference: 5417

Location: Gampaha

Price: ₨238


අලුත් විදිහට දකින්න....
ටයිටේනියම් පොළොවක්‍️
ඔබේ නිවස, කාර්යාලය,ව්යාපාරික ස්ථානය,හෝටලය,ආයුර්වේද මධ්යස්ථානය, ඇතුළු ඕනෑම ස්ථානයක
පොළොවට
ඇතුලත හා පිටත බිත්ති වලට
බෙහෙත් සකසන ස්ථාන වලට
වැරන්ඩා වලට
පඩිපේළි වලට
ඇතුළු ඕනෑම ස්ථානයකට ගැළපෙන
හැමෝම ඉල්ලන අලුත්ම වෙනස ටයිටේනියම්............
පොළොවට මෙන්ම බිත්ති වලටද සුදුසු වීම.
පරිසර හිතකාමී.
සිසිලස රඳා පවතී.
ඉරි තැලීම් රහිතයි.
වර්ණ හා මෝස්‌තර රැසක් සහිතයි.
ශක්තිමත් බවින් යුක්තයි.
තීන්ත ආලේප කිරීම අවශ්යය නොවේ.
ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව සහිතයි.
Waterproofing අනවශ්යයි.
ටයිල් වියදමෙන් 60%ක ඉතිරියක්
DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.
අදම අමතන්න...
074 1238445