Login for faster access to the best deals. Click here if you don't have an account.

45 perches for sale on Kelani Nadee Mawatha

Sep 17th, 2023 at 10:10   Property   Angoda   33 views Reference: 4433

Location: Angoda

Price: Contact us Negotiable


45 perches for sale on Kelani Nadee Mawatha, Mulleriyawa New Town. With a small house fully completed. The front wall is fenced and gated. There are airport nets all around and borders are separated. The front is bordered by the Kelani Nadee road and the back by the Kelani river. Clean and clear deeds. for quick sale.

මුල්ලේරියාව නව නගරයේ කැළණි නදී මාවතේ පර්ච්.45ක් විකිනීමට. අ0ගසම්පුර්න කුඩා නිවසක් සහිතයි. ඉදිරිපස තාප්පය බැද ගේට්ටු දමා ඇත. වටේට එයාපෝට් දැල් එලා මායිම් වෙන්කොට ඇත. ඉදිරිපස කැළණි නදී මාවතට හා පසුපස කැළණි නදියට මායිම් වේ.පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි. වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණීමට

Additional Details

Land Size (Perches)
45