Home / Property / අනුරාධපුරයේ දෙමහල් ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට දීමට තිබේ.

අනුරාධපුර මාතලේ හන්දියේ නුවර කොළඹ ප්රධාන පාරට මුහුණලා තිබෙන දෙමහල් ගොඩනැගිල්ල සමග පර්චස් 10 ඉඩම තොග සිල්ලර වෙළදසැලකට,හාඩ්වෙයාර් එකකට,බෙහෙත් ශාලාවකට,උපකාරක පන්ති පැවැත්වීම සදහා, වෛද්ය මධ්යස්ථානයකට හෝ ගබඩාවකට ඇතුළු ඕනෑම ව්යාපාරයකට සුදුසු වන අතර පළමු මහල නිවසක් ලෙස පාවිච්චියටද යොදා ගත හැකි ගොඩනැගිල්ල කුලියට හෝ බද්දට දීමට තිබේ.
විමසීම් - 0772286175
Mathale Juction, Kurundankulama,Kandy road, Anuradhapura
බිම් මහල වර්ග අඩි - 1500
පළමු මහල වර්ග අඩි - 1400
Bathroom - 1
Floor area -
Floors - 2
Parking - 1