Home / Products / kottu cutter

product image
Thumbnail 1

kottu cutter

රු. 124,999.00

Contact: commercial kitchen

Location: Kandy

👩‍🍳 අතින් රොටි කපපු කාලේ දැන් ඉවරයි
හදුන්වාදෙන Roti and Meat Cutter
✅ පරාටා ✅ ගෝදමබ රොටි ✅ මස් වර්ග
මේ ඕනි එකක් ඉක්මනට සහ පහසුවෙන් කපා ගන්න පුලුවන්
ඔයාගේ අවන්හලේ වැඩකටයුතු පහසු කරන හොදම ආයෝජනය.
✅මල නොබැදෙන ඇතුලත සහ පිටත නිමාව
✅පැයකට කිලෝ 100කට වඩා කපා ගැනීමේ හැකියාව
✅අති ප්‍රභල මෝටරය
✅වැඩි කැපුම් වාර ගනනක් සදහා උචිත තල කට්ටලය.
⭕ සෑම යන්ත්‍රයක් සදහාම අගනා පිරිසිදු කිරීමේ උපකරණ කට්ටලයක් නොමිලේ ⭕

මේ සියල්ල සමගින් හොදම මිලට හොදම තත්වයෙන් උපකරණ මිලදීගන්න කතා කරන්න අපිට.