Login for faster access to the best deals. Click here if you don't have an account.

Residential Land for Sale in Kuliyapitiya

Oct 14th, 2023 at 15:24   Property   Kuliyapitiya   37 views Reference: 4544

Location: Kuliyapitiya

Price: ₨7,500,000


කුලියාපිටිය බෝහිංගමුවේ පදිංචියට සුදුසු අගනා වටිනා ඉඩමක් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

පර්.40 ම ලක්ෂ 72 ක් පමණයි. ( පර්.එකක් 180000/- බැගිනි) අවශ්‍යතාවය අනුව පර්.20 ක් වුවද සඝකා බැලිය හැක.

සින්නක්කර ඔප්පු/ වැදගත් පරිසරය.

ඉඩමේ සිට කුලියාපිටිය-කුරුණෑගල ප්‍රධාන පාරට මීටර් 75 යි. කුලියාපිටිය නගරයට කි.මී 3 ක් පමණ.

දිනෙන් දින වේගයෙන් දියුණුවන කුලියාපිටිය නගරය ආසන්නයේ පදිංචි වීමට ඔබට ලැබෙන මෙම මහඟු අවස්ථාව මඟ හැර නොගන්න.

අදම අපට කතා කරන්න

0718610488

0760770301

( සැ.යු. තැරැව්කරුවන් අනවශ්‍යයයි)

Additional Details

Land Size (Perches)
40
Address (Optional)
115/308, Anandagiri Garden, Madampe road, Kuliyapitiya.