Logo
|

Home / Property / පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට

පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට
පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට - image 1පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට - image 2පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට - image 3පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට - image 4පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට - image 5

පර්චස් 55 පැතලි ඉඩමක් විකිනිමට

රු. 600,000.00Negotiable

Details

Property TypeLand
StatusFor Sale
Furnishing StatusFurnished
Ownership TypeCondominium

Contact

B.A Sudesh priyantha
Colombo, Athurugiriya

Description

තනි තට්ටුව නිවසක් සමග ඉඩමක් විකිනිමට.

කඩුවෙල රනාල ප්‍රදෙෂයෙන් පර්චස් 55 ඉඩමක්. ඉඩමෙ සිට කඩුවෙල නගරයට 8km දුරින්, ඉඩමෙ සිට හොමගම නගරයට 8km දුරින්, අතුරුගිරිය නගරයට 6km දුරින්. නිස්කලන්ක වටපිටාව සමග සුන්දර පරිසරය.සම්පුර්නම ඉඩමම හො ඉඩමෙන් කොටසක් මිලදි ගැනිමෙ හැකියාවද සමග.

ඉඩමෙ විස්තර
පර්චස් 55 සමයතලා ඉඩම,නිරවුල් ඔප්පු තිරප්පු.
මාර්ග දෙකකින් ඉඩමට ප්‍රවෙශ විමෙ හැකියව ඉදිරි පසින් 20අඩි අතුරු මාර්ගය සමග පිටුපසින් 15අඩි අතුරු මර්ගයය.
ලින් ජලය හා නල ජල පහසුකම්, single phase හා three phase විදුලි පහසුකම්, fiber optic internet පහසුකම්.
හොමගම කඩුවෙල ප්‍රදාන මාර්ගයට 50m දුරින්.
නගර සබා බලප්‍රදේශය.
පොල්ගස් 10, කොස්ගස් 3, පුවක්ගස් 6, තැබිලි, දෙල්, අබ, දුරියන් ශාක.
හදිසි වියසන වලදි ජලයෙන් යට නොවේ.

නිවසෙ විස්තර
නිදන කාමර තුනක් හා ඇතුලත නාන කාමර පහසුකම්.
ටයිල් ඇල්ලු සාලය හා නාන කාමරය. කුස්සිය කැම කාමරය.
වාහන ගරාජයක්.

නිවසට වෙනම මුදලක් අයනොකයි පර්චසයක් ලක්ශ 6 බැගින් මිලදි ගැනිමෙ හැකියාව සහිතයි.වැඩි විස්තර සදහා පහත දුරකතන අන්ක වලට දුරකතන ඇමතුමක් ලබා දෙන්න.
Contact numbers: 0743520399 /0787594445/0726191264

Similar Listings