Home / Products / 3 Story House For Sale

Contact: Admaster
Location: Colombo
🏠️ මහරගම පිලියන්දල ප්‍රධාන පාරට මුහුණලා අංග සම්පූර්ණ තෙමහල් නිවසක් සමඟම වර්ග අඩි 1000 ක ව්‍යාපාරික කඩ කාමරයක් විකිණිමට.
😍 ඕනෑම ව්‍යාපාරිකයක් සදහා සුදුසුයි
(Mini supermarket / Garment )
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 6
🏠️ වර්ග අඩි 3800 ගොඩනැගිල්ල
🏠️ වර්ග අඩි 1000 කඩ කාමරය
🏠️ ඉඩමේ සිට මහරගම නගරයට 3 km.
💠 නිවසේ
➡️ නිදන කාමර 4
➡️ නාන කාමර 3
➡️ සාලය 2
➡️ මුලුතැන්ගෙය
➡️ කඩ කාමරය
➡️ බැල්කනි 4
➡️ වාහන නැවතුම්පොළ
➡️ ශාලාව.
💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය.
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰 මිල ලක්ෂ 380 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0725812428
0112846440