Home / Products / අනපේක්ෂිත 𝐛𝐫𝐞𝐚𝐤𝐝𝐨𝐰𝐧𝐬 ඔබේ නිෂ්පාදන ක්‍රියාවලියට කරදරයක් ද ?

product image
Thumbnail 1

අනපේක්ෂිත 𝐛𝐫𝐞𝐚𝐤𝐝𝐨𝐰𝐧𝐬 ඔබේ නිෂ්පාදන ක්‍රියාවලියට කරදරයක් ද ?

Negotiable

Contact: Industrial Controls Engineering (Pvt) Ltd

Location: Colombo

අනපේක්ෂිත 𝐛𝐫𝐞𝐚𝐤𝐝𝐨𝐰𝐧𝐬 ඔබේ නිෂ්පාදන ක්‍රියාවලියට කරදරයක් ද ?
යන්ත්‍ර ගැටළු නිසා ඔබේ කර්මාන්තශාලාව නතර වීම, කාලය නාස්ති වීම, මුදල් අහිමිකිරීම, සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටීම – මේ හැමදේම ඔබේ ව්‍යාපාරයට දැඩි බලපෑම් කරනවා.
ඒකට විසඳුමක් තියෙනවා!
Industrial Controls Engineering (Pvt) Ltd හි අපේ විශේෂඥ ඉංජිනේරුවන් ඔබට නිවැරදි මාර්ගෝපදේශය, කාර්මික සේවක පුහුණුව සහ breakdowns වලට පෙර සූදානම් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල සැලැස්වීම ලබා දෙයි.
අපි කරන දේවල්:
🔧 Technical support
🔧 Preventive maintenance plans
🔧 Staff training & guidance
🔧 Importing components and devices