Home / Products / තිස්සමහාරාම වැව් ඉස්මත්තෙන් ඉඩමක්…

රු. 3,000,000.00
Negotiable
Contact: Jayalath
Location: Hambantota
තිස්සමහාරාම වැව් ඉස්මත්තෙන් ඉඩමක්…
තිස්සමහාරාම වැවට 50m නුදුරින් පිහිටා ඇති මෙම මනරම් නිස්කලන්ක පරිසරයක ඇති මෙම ඉඩම සංචාරක නිවාඩු නිකේතනයක් හෝ කබානාස් තැනීම සදහා ඉතා සුදුසුය.
මුලු ඉඩම පචස් 26කි.
දැනටමත් විදුලිය ලබාගෙන ඇති අතර අඩි 18 පාරත් සමග, ඉඩම වටා තාප්පයද බැද ඇත. මීට අමතරව බාත්රෑම් දෙකක් සහිත කුඩා කාමර දෙකක් සහ කුඩා කුස්සියක්ද ඇත.
මිල ගනන් කතා කරගත හැක.
0711020500