Home / Products / නිවසක් විකිණීමට

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5

නිවසක් විකිණීමට

රු. 13,000,000.00

PROPERTYTYPE:House
STATUS:For Sale
FURNISHINGSTATUS:Unfurnished

Contact: අරුණ

Location: Colombo

පන්නිපිටිය, ලියනගොඩ පාරේ අලුතින් ඉදිකරන නිවසකි. (වර්ග අඩි 1300)
නිදන කාමර තුනක් , විශාල ප්‍රමාණයේ විසිත්ත කාමරය, කුස්සිය සහ ගබඩා කාමරය.
ඉඩම තුන් පසකින් තාප්ප වලින් වට වී ඇති අතර, අනික් පස වෙළකට මායිම් වන බැවින් දැල් ගැසීමට හැකි පරිදි සකස් කර ඇත. (පර්චස් 07)
ඉතා නිස්කලංක සහ සාමකාමී වටපිටාවක් ඇත.
මහරගම - මාලඹේ අංක 993 බස් පාරට මීටර් 50.
නිවස ඉදිරිපිට තට්ටු දෙකකට සකස් කළ හැකි පරිදි කණු යොදා සකස් කළ කඩකාමරයක් සාදා ඇත.
නිවස ඉදිරිපිට වාහන දෙකක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
නිවස සහ කඩකාමරය සඳහා වෙන වෙනම විදුලිය සහ ජල සම්බන්ධතා ලබාගෙන ඇත.
පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඉක්මනින් වෙනත් ප්‍රදේශයක පදිංචි වීමට අදහස් කරන බැවින්, ඉඩමේ වටිනාකම පමණක් සලකා මිල ගණන් සඳහන් කර ඇත.
ඉතාම සාධාරණ මිල ගණනක් සඳහන් කර ඇති බැවින් මිල ගණන් වෙනස් කිරීමේ අදහසක් නොමැත.
මේ වන විට අප එහි පදිංචිව නොසිටින බැවින්, (නිවස සහ කඩකාමරය වෙන වෙනම බද්දට ලබාදී ඇත) නැරඹීමට පැමිණීමට ප්‍රථම දුරකථනය හරහා විමසීමක් කරන්න. (0715416227)