Logo
|

Home / Property / සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන , 🌆 මහනුවර හාරගම 🏙️ උඩරට සඳැල්ල

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,  🌆 මහනුවර හාරගම  🏙️ උඩරට සඳැල්ල
සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,  🌆 මහනුවර හාරගම  🏙️ උඩරට සඳැල්ල  - image 1සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,  🌆 මහනුවර හාරගම  🏙️ උඩරට සඳැල්ල  - image 2සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,  🌆 මහනුවර හාරගම  🏙️ උඩරට සඳැල්ල  - image 3සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,  🌆 මහනුවර හාරගම  🏙️ උඩරට සඳැල්ල  - image 4

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන , 🌆 මහනුවර හාරගම 🏙️ උඩරට සඳැල්ල

රු. 500,000.00Negotiable

Details

Property TypeLand
StatusFor Sale
Furnishing StatusSemi-Furnished
Ownership TypeFreehold

Contact

ruhini punsarani
Kandy, Kandy City

Description

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන ,
🌆 මහනුවර හාරගම
🏙️ උඩරට සඳැල්ල නිවාස ව්‍යාපෘතියෙන් ,
🏞️ දර්ශනීය මහවැලි නදිය පෙනෙන මානයේ වටිනා පර්චස් තිහක ( පර්චස් 30 ) ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ.

🚙 මහනුවර නගරයට ‍
🚗 ශ්‍රී දළදා මාලිගාවට
🚙 ධර්මරාජ සහ මහාමායා විද්‍යාලවලට
🚙 කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයට
🚙 SIBA ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට
🚙 මධ්‍යම පළාත් සභා සංකීර්ණයට
🚙👉🏻 විනාඩි 20 තුළ ළඟා විය හැක.

🏘️ ඉතාම වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමට
👉🏻 නල ජලය
👉🏻 විදුලිය
👉🏻 දුරකථන පහසුකම් සහ
👉🏻 පුළුල් ප්‍රවේශ මාර්ග සහිත වේ

👉🏻 පිරිසිදු ඔප්පු සහ හිමිකම
👉🏻 ඉඩමේ පිඹුර ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
👉🏻 බැංකු ණය පහසුකම් සහ
👉🏻පහසු ගෙවීමේ ක්‍රම සහිතයි

👉🏻 පර්චයක් රුපියල් 500,000
(ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් පිළිබඳව සාකච්ඡා කර ගත හැක)

☎️ විස්තර සඳහා අමතන්න

📲 PropertyAds.lk
📲 ( මිලේනියම් ප්‍රොපර්ටි ඩිවෙලෙපර්ස් පුද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයකි)
📲190/2/A,
📲කොටුගොඩැල්ල විදිය,
📲 මහනුවර

📲 0744104111
📲 0744104115

Similar Listings