Home / Products / AL Physics Class

product image
Thumbnail 1

AL Physics Class

රු. 2,100.00

Negotiable

Contact: Sameera sir

Location: Colombo

උසස් පෙළ භෞතික විද්‍යා උපකාරක පන්ති පවත්වනු ලබන්නේ වසර 16කට වැඩි කාලයක් උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්වීමේ ඉමහත් පළපුරුද්දක් ඇති, රජයේ පාසලක හිටපු භෞතික විද්‍යා ගුරුවරයෙකු වන B.Sc. සහ M.Sc උපාධිධාරියෙකු විසිනි.

සිසුන්ට අවශ්‍ය පරිදි පංති සූදානම් කර ගත හැකි තර, එහිදී සිද්ධාන්ත, පුණරීක්ශණ, ප්‍රශ්ණ පත්‍ර පංති ලෙස හෝ අතපසු වූ විෂය කොටස් ආවරණය කිරීම සිදුකල හැකිය.

ඒක පුද්ගල පංති වලදී සිසුවා කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන අතර, අවශ්‍ය මාර්ගෝපදේශණය මුළුමනින්ම ලබා දේ. කෙටි සටහන් සැකසීම, Marking Scheme එකට අනුව පිළිතුරු ලිවීමට හුරු කිරීම, නියමිත කාල වේලාව තුලදී ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට සිසුවා පුහුණු කිරීම මින් ප්‍රධාන වේ.

1981 සිට ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කරන අතර, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර අවශ්‍ය පරිදි සාකච්චා කර දෙනු ඇත. තවද ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල සාකච්චා කරන අතර, ඒ සඳහා වෙනම ප්‍රශ්ණද සාකච්චා කරනු ඇත. අවශ්‍ය පරිදි මාසික ඇගයීම් ද සිදුකර සිසුවාගේ දුර්වලතා ඇගයීමකට ලක් කරනු ඇත.

එම මාර්ගෝපදේශනය තුලින් සිසුවාට ඉහළ ප්‍රතිඵලයක් කරා ලඟා වීම පහසු වන අතර සිසුවාගේ කැපවීම එහිදී අනිවාර්‍ය වේ.