Logo
|

Home / Property / Araliya Holidy Bungalow

Araliya Holidy Bungalow
Araliya Holidy Bungalow  - image 1Araliya Holidy Bungalow  - image 2Araliya Holidy Bungalow  - image 3Araliya Holidy Bungalow  - image 4Araliya Holidy Bungalow  - image 5Araliya Holidy Bungalow  - image 6Araliya Holidy Bungalow  - image 7Araliya Holidy Bungalow  - image 8

Araliya Holidy Bungalow

Admaster Advertising

Details

Property TypeBungalow
StatusFor Sale
Furnishing StatusFurnished
Ownership TypeFreehold

Contact

Admaster
Gampaha, Negombo

Description

🏠 ආයෝජනයකට හොද ආදායමක් ලබා ගැනිමට හැකි වටිනා හොටලයක් විකිණිමට.

🟢 අයිතිකරු විදේස් ගතවන බැවින් ඉක්මනින් විකිණිමට.

🌴ඉඩමේ ඇති බොග වර්ග වලින්ද හොද ආදායමක් ලබා ගැනිමට හැකිය.

🌴 පොල්,කජූ,කොස්,අලිපේර,අඹ සහිත ගස්වලින් පිරී ඇත,

🟢 කටාන පිහිටිම
💠 සියළුම බලපත්‍ර ඇත

🏠ඉඩමේ ප්‍රමානය පර්,100,

➡️ මීගමුවට විනාඩි10,
➡️ කොචිචිකඩේට විනාඩි10,
➡️ කටුනායක ගුවන්තොටුපලට විනාඩ්15,

☑️ කාමර 6
☑️ නානකාමර 6
☑️ පැන්ට්‍රි කබඩි සහිත කුස්සිය
☑️ වත්ත වටේටම තාප්ප ගසාඇත.

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය

😍 සියළුම නාගරික පහසුකම් වලින් සමන්විතය

➡️ නිදහස් සාමකාමී පරිසරයක් සතුය.

💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0778997969

Similar Listings