Home / Products / BEAUTICIAN & HAIR DRESSER COURSES

product image
Thumbnail 1

BEAUTICIAN & HAIR DRESSER COURSES

Contact: IVA BEAUTY ACADEMY

Location: Badulla

Beautician & Hair Dresser courses

IVA Beauty Academy

අප ආයතනය,

👉 පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.

👉 පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.

👉 රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.

👉 සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.

👉 ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.

👉 ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.

ප්‍රධාන පාඨමාලාවන් දෙකක් ආයතනය මගින් මෙහෙයවයි

රූපලාවන්‍ය පාඨමාලාව

කේෂලාවන්‍ය පාඨමාලාව

👉 පාඨමාලා සුදුසුකම්

අ.පො.ස සා.පෙළ පෙනී සිටීම

👉 පාඨමාලා කාලය

මාස හයකි

සතියට දින තුනකි

අධ්‍යන මධ්‍යස්ථාන - ඇඹිලිපිටිය, බදුල්ල

පාඨමාලා ලියාපදිංචිය සඳහා

පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සඳහන් කර 071 5 980 980 අංකයට SMS කරන්න.

වැඩි විස්තර සදහා 0710755755 / 0710600600 අමනත්ත නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.iva.lk

එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.