Logo
|

Home / Services / Boat For Sale

Boat For Sale
Boat For Sale - image 1Boat For Sale - image 2Boat For Sale - image 3Boat For Sale - image 4

Boat For Sale

රු. 8,500,000.00Negotiable

Contact

Admaster
Gampaha, Negombo

Description

⛵ සියලුම බඩු සමඟ බොට්ටුව විකිණීමට

⛵ දැනට රැකියාවේ යෙදෙන යත්‍රාවකි.
⛵ සියලුම අලුත්වැඩියාවන් කර ඇත.
⛵ රක්ෂණය අලුත් කර ඇත.
⛵ අඩි 40
⛵ මුට්ට 14
⛵ මුට්ට වලට අදාල දවුරු - 1200 ( මොර පන්න සමග )
⛵ සියලුම කුස්සියේ බඩු ගෑස් එක සමග
⛵ Extra බ්‍රැන්ඩි නම් ස්ටාටර් මොටර් 01
⛵ රේඩියෝ 1 Com 310
⛵ Extra ඔල්නේටර් 1
⛵ තේල් 200L
⛵ පිහට් දැල් 02
⛵ බෝයා 05
⛵ අයිස් 350
⛵ ඩීසල් ධාරිතාව 8000L
⛵ වතුර ධාරිතාව 3000L
⛵ AIS Satalite

💠 Location Negombo

💰 මිල ලක්ෂ 85 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0779002672

Similar Listings