Logo
|

Home / Property / Bodim House For Rent

Bodim House For Rent
Bodim House For Rent - image 1Bodim House For Rent - image 2Bodim House For Rent - image 3Bodim House For Rent - image 4Bodim House For Rent - image 5Bodim House For Rent - image 6

Bodim House For Rent

රු. 75,000.00Negotiable

Details

Property TypeHouse
StatusFor Rent

Contact

Admaster
Colombo, Homagama

Description

හෝමගම,පිටිපන,දෙල්ගහකන්ද අලුතින් ඉදි කරන ලද සුඛෝපභෝගි බෝඩින් කාමර 4 සහ නාන කාමර 4කින් සමන්විත් නිදහස් සාමකාමී වටපිටාවකින්‍ යුත් නව නිවස කුලියට දීමට තිබේ.

සම්පූර්ණ බෝඩිම් කාමර සහිත නිවස දිගු කාලීනව දීමට අවශ්‍යයි
සම්පූර්ණ නිවස ගැහැනු / පිරිමි ළමුන්ට ලබා දිය හැක

මාසික කුළිය රු 75 000/=
(මාස 3 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි )

-පොදු මුළුතැන් ගෙයක් ඇත
-වාහන නැවැත්වීමට පහසුකම් ඇත
-ගෘහ උපකාරණ හා විදුලි මීටර වෙන වෙනම ඇත

  • කොට්ටාව මොරගහහේන (129-පාරට) 600 m
  • හොරණ-මහරගම(280-පාරට) 900 m
  • පිටිපන හන්දිට 4km
  • හෝමාගම නගරට5km
  • Nsbm සරසවියට 3km
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලයට3km

Call 0767558706
0703097610
WhatsApp +94760820256
+94702064799

Similar Listings