Logo
|

Home / Property / Dedugala Rock Bungalow

Dedugala Rock Bungalow
Dedugala Rock Bungalow  - image 1Dedugala Rock Bungalow  - image 2Dedugala Rock Bungalow  - image 3Dedugala Rock Bungalow  - image 4Dedugala Rock Bungalow  - image 5Dedugala Rock Bungalow  - image 6Dedugala Rock Bungalow  - image 7Dedugala Rock Bungalow  - image 8

Dedugala Rock Bungalow

Admaster Advertising
රු. 30,000,000.00

Details

Property TypeBungalow
StatusFor Sale
Furnishing StatusFurnished
Ownership TypeFreehold

Contact

Admaster
Kegalle, Kegalle City

Description

🏠 දේදුගල,බුලත්කොහුපිටිය පිහිට දේදුගල රෝක් බන්ගලෝ නැමති මේම හෝටලය සබරගමුව පලාතේ පිහිටි ඉතාමත්ම අලන්කාර හා ඉතාමනස්කාන්ත පරිසරයක පිහිටා ඇත

➡️ අයිතිකරැ විදෙස් ගතවන බැවින් මෙම වටිනා දේපල ඉක්මනින් විකිණිමට.

💰 දැනට හොද ආයායමක් ලබන ලදි.

🏠 ඉඩමේ පර්.50 ඇත.

🌊 ප්‍රසිද්ද නලගන ඇල්ල පේන මානයේ හා තවත් දිය ඇලි රාශියක් හා v කිහිපයක් ඇත.

➡️ ප්‍රසිද්ධ කිතුල්ගලට 15km යි.
➡️ පින්නවලට 20km යි
➡️ කොළබ සිට 80 km,

☑️ හෝටලය මයිමේ තුන්පැත්තකම මායිම මනස්කාන්ත ඔයවල් තුනක් ගලාබසී.

💰 ඉතාමත් හොද ආදායමක් ඇති මෙම හෝටලයේ
➡️ කාමර 5 ක්
➡️ නාන කාමර 6 ක් ඇති අතර.
➡️ අන්ගසමිපුර්ණ කුස්සිය හා රේස්ටුරන්ට් එකකින්ද සමනවිත වේ.

🏠 තටිටු දෙකක මෙම ගොඩනැගිල්ලේ ඉහල මාළය roof top එකක් වේ.

🟢 පිරිසිදු ඔප්පු,
🌊 ජලය, විදුලිය

💰 මිල ලක්ෂ 300 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
💰 බැංකු ණය ලබාගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0778997969

Similar Listings