Logo
|

Home / Property / 💬අනාගතයට සුදුසුම ආයෝජනයක්

💬අනාගතයට සුදුසුම ආයෝජනයක්
💬අනාගතයට සුදුසුම ආයෝජනයක් - image 1💬අනාගතයට සුදුසුම ආයෝජනයක් - image 2💬අනාගතයට සුදුසුම ආයෝජනයක් - image 3💬අනාගතයට සුදුසුම ආයෝජනයක් - image 4💬අනාගතයට සුදුසුම ආයෝජනයක් - image 5

💬අනාගතයට සුදුසුම ආයෝජනයක්

රු. 1,750,000.00Negotiable

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusUnfurnished
Ownership TypeLeasehold

Contact

Charith
Kurunegala, Wariyapola

Description

🚉කටුපොත-බමුණාකොටුව මාර්ගයේ කටුපොත සිට 4Km
🚶‍♂️ප්‍රධාන මාර්ගයේ සිට 600m කින්
🔐ඉඩම වටකර කම්බි වැට ගසා ඇත.
💧උසස් තත්වයෙන් සැකසූ ලිඳක්,
🛖වැසිකිළියක් සහ කුඩා ප්‍රමාණයේ මැටි නිවසක් ඇත.
🌴සරුසාර පොල්ගස් 10 ක්
🌳කොස් ගස් 2ක් සමග තවත් 
🌿ප්‍රයෝජනවත්  ගස් වර්ග තිබේ.
🚎කුරුණෑගල ට තනි බස් රථයකින් ළඟා වීමට හැකියාව ඇත.
💰පර්චස් 24  ලක්ෂ  17.5  විතරයි.
හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණේ

(මිල ගණන් සාකච්ඡා කළ හැක)
🔴 වැඩි විස්තර සදහා අමතන්න
Charith – 077 030 8377

Similar Listings